එතුමාගේ උත්සහය කෙතරම් දැයි සනථ වෙයි.එම අවස්ථාවේ දරැවන් බිය පත්ව බලා සිටින අයුරැ කවියා කවියට නගා ඇත.
සැඩ සුළගකට හසු වු
ලා දල්ලක් සේ
රැයේ හදවත
සැලෙමින් ඇත
තවද දරැවන් හා කවියා පියාගේ ඇදවටා සිට බලා සිටින අයුරැ ප්‍රකාශ කරන්නේ
“සැඩ සුළගකට හසු වු ලා දල්ලක් සේ” යන වදනින්ය.මෙයින් කීමට උත්සහ දරන්නේ දරැවන් තුල පියා ගේ මරණය පිලිබද ඇති කම්පනයයි.එයට යොදා ගත් උපමාවයි. මෙය පඨකයා තුලද කම්පනයක් ඇති කරයි.
කන්දක් මෙන් නිසංසලය
තැති ෙගන ගල් ගැසිලා ඇත
සෙමින් සෙමින් දොස්තර හිස ඔසවා
ඇද වටා රැස්වු අප දෙස බැලුවා
ශෝකය හැඩි දැඩි ගන් කලු පුවතින්
රන් රැස් රේඛවෙක් විහිදෙන හැටි
දැකගනු රිසියෙන් බලා සිටිමු අපි
දල්වාගෙන කම්පිත වු නෙත් යුග
මෙම පද්‍ය පන්තියෙන් කියවෙන්නේ වෛද්‍යවරයා රෝගීයා පරික්ෂා කරන තුරැ දරැවන් ඇද වටා කන්දක් මෙන් නිසංසලව බලා සිටින අයුරැය. එය ඉහත කවි පන්තියේන් මනාව ප්‍රකට වෙයි.මෙම අවස්ථාවේ සියලු දෙනාම සිටින්නේ දොස්තර මහතා ගෙන් පණිවිඩයක් අපෙක්ෂාවෙනි. එය අන්දකාරයට රන් රීදී රේඛවක් ඇති වෙවි යැයි අපේක්ෂාවෙනි. එහෙත් අවසානයේ සිදු වුයේ සියලු දෙනාගේම සිත් කම්පාවට පත් කරන සිදුවීමකි. “දොස්තර මහතා සෙමින් සෙමින් හිස ඔසවමින්” “දල්වගෙන කම්පිත වු නෙත් යුග” පඨයන් තුලින් පියාගේ මරණය සිදු වී ඇති බව කියයි.එම අවස්ථවේ දොස්තර දරැවන් දෙස බලා හිස පහතට හරවා ගනී. කියා ප්‍රකාශ කරයි එවිට පාඨකයාටද මරණය සිදුවු මොහතට ජීවකරණයෙන් ගෙන යයි.
අහස් ගැබ හෙන හඩින් ඇලළිණ
දෑස් කදුලින් මහ වැහි දිය
පතිත විය හඩ දෙමින් පොළවෙහි
අස්වස්සනට අදුරැ ලෝකය
පෑව්වා මල් වඩන් දේදුනු
මෙමගින් අවසානයේ තාත්තාගේ මරණය සිදුවීම ඉහත කවියෙන් මනාව ප්‍රකට කරයි. එය “අහස් ගැබ හෙන හඩින් ඇලළිනි කදුලින් මහා වැහිදිය” යනුවෙන් යෙදීම තුලින් දරැවන් ගේ සිත් තුල ඇති වු ශෝකය මනාව ප්‍රකට කරයි. එය ඉහත කවිය තුලින් වාග් චිත්‍රණය කර පෙන්වයි.
මෙම
විමල් දිසානායක කවියා ගේ පද්‍ය තුල ඇති විශේෂ ලක්ෂණ වන්නේ උපමා බස සරල බස්වහර ව්‍යං ගර්ථ බසත් සංකේත සංකල්ප රෑප තවද වීශේෂම ලක්ෂණය වන්නේ කවියා යනු තමා කියන දේ සෘජුවම කියන අයෙකු නොව එය පඨකයාට විදීමට ඉඩ සලස් වන්නෙකි. විමල් දිසානායක මහතා එය මනාව ප්‍රකට කරයි.
මේ අනුව තාත්තා ගේ මරණය පද්‍ය නිර්මාණය නිසදැස් අකෘතිය මත ගොඩකැගුනු සර්ථක නිර්මාණයක් ලෙස අගය කල හැක.

No comments:
Post a Comment